ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කිරීමත්, ජපානයේ සේවා දායක ආයතන මෙරටට පැමිණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ වැඩසහන් ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධයෙන් ජපානයේ Globarx ආයතනයේ සභාපති Kenta Moringa මහතා සමග අමාත්‍යවරයා සාර්ථක සාකච්චාවක් පැවැත්වූවා. Globarx ආයතනය මගින් ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය හරහා ශ්‍රමිකයින් බදවාගැනීම වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා


3 comments
I need to know some details about whether I can go to Japanese, please help me
Electrician
New Zealand Labour workers