
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශය අනුබද්ධිත, රජයට අයත් එකම ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයෙන් සුරක්ෂිතව E07 වීසා කාණ්ඩය යටතේ විදේශගත වීමට (මේ සඳහා කොරියානු භාෂා විභාගය සමත්වීම අවශ්‍ය නොවේ, නො. 12, නාරාහේන්පිට පාර, නාවල. පිහිටි ප්‍රධාන කාර් යාලයට පැමිණෙන්න)
කොරියානු නියෝජිතවරුන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා 2023.04.05 සිට 2023.04.12 දක්වා මෙරටට පැමිණීමට නියමිත බැවින් කඩිනමින් ලියාපදිංචි වන්න.
Korea රටෙහි මීළඟ Welding කණ්ඩායමට ඇතුලත් කරගැනීමට පහත ලියකියවිලි සමඟ අප ආයතනයට කඩිනමින් පැමිණෙන්න.
- වසර 05ට වඩා ඉදිරියට ඇති ගුවන් ගමන් බලපත්‍රය
- ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැඳුනුම්පතේ කලර් කොපි 2 බැගින්
- Passport ප්‍රමාණයේ සුදු පසුබිමේ වර්ණ ෆොටෝ 02.
- FCAW Test Record එක සහ කලර් කොපි 1
2 comments
සියලුම ලියකියවිලි සම්පූර්ණ .
Fcaw .ok
10 years experience
Mig welding